ඩිල්ෂාන් හෙට විශ්‍රාම යයි..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

ඩිල්ෂාන් හෙට විශ්‍රාම යයි..?

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ඊයේ ඇෆ්ගනිස්ථානය සමග තරගය ජය ගැනීමෙන් පසුව විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදි ඩිල්ෂාන් සඳහන් කළේ තමන් විශ්‍රාම ගැනීමක් ගැන නොසිතන බවයි.

“මට හිතුණොත් හෙට උදේට විශ්‍රාම ගන්න ඕනේ කියලා ඊළඟ දවසේ ඒ දේ කරනවා. මගේ  ඉලක්කය රටට උපරිමය ලබා දෙන්න ක්‍රීඩා කිරීමයි.පන්දුවට පහර දෙන ආකාරයට මම හිතන්නෙ නෑ විශ්‍රාම ගැනීමක් ගැන සිතිය යුතුයි කියලා. මම මගේ ක්‍රීඩාව ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ නිසා මම එවැනි දෙයක් ගැන කල්පනා කරන්නේ නෑ" ඩිල්ෂාන් එසේ අදහස් පළ කර සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad