තිලංග සුමතිපාලගේ පුතාට පහර දීමකින් රෝහලේ.. පහර දී ඇත්තේ ප‍්‍රභූ ආරක්‍ෂක රියෙන් ඇවිත්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 13, 2016

තිලංග සුමතිපාලගේ පුතාට පහර දීමකින් රෝහලේ.. පහර දී ඇත්තේ ප‍්‍රභූ ආරක්‍ෂක රියෙන් ඇවිත්..

තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකවරයාගේ පුත‍්‍රයා වන දුලන්ත සුමතිපාලට ඊයේ සිදුව ඇති පහර දීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇත.

මෙම පහර දීම සිදුව ඇත්තේ අගනුවර ජනප්‍රිය පාසල් දෙකක් අතර පැවැති ක්‍රිකට් තරඟයක් අවසානයේදී සිංහල ක‍්‍රීඩා සමාජ පිටිය අසළදීය.

ප‍්‍රභූ ආරක්ෂක රියකින් පැමැිණි පිරිසක් මෙම පහර දීම සිදු කර ඇතැයි ඇසින් දුටුවෝ කියති.

1 comment:

  1. ඔන්න අර්ජුනව එහෙම අල්ලන්න එපා ඔව්වට. එතුමා ඒ වගේ එව්වා කොරවන්නේ නැත.

    ReplyDelete

Post Bottom Ad