ශ‍්‍රී ලන්කන් එයාර්, රක්‍ෂණ සංස්ථාව, ලිත්‍රො ගෑස්, නොරොච්චෝල, කෙරවලපිටිය විකුණා දැමේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 13, 2016

ශ‍්‍රී ලන්කන් එයාර්, රක්‍ෂණ සංස්ථාව, ලිත්‍රො ගෑස්, නොරොච්චෝල, කෙරවලපිටිය විකුණා දැමේ..

රජය විසින් රාජ්‍ය ආයතන රැසක් ප‍්‍රතිව්‍යහගතකරණය කිරීමට හා ඒවායේ කොටස් විකුණා දැමීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

මෙසේ සැලසුම් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්‍ෂිත ණය වාරිකාය ලබා ගැනීම සඳහා වූ කොන්දේසි අනුවයි.

මෙසේ විකුණා දැමීමට යෝජිත ආයතන අතර ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව, ලිිට්‌රෝ ගෑස්‌, සළුසල, ලක්‌සල, නොරොච්චෝල-කෙරවලපිටිය විදුලි බලාගාර, ජනවසම, ඇල්කඩුව වැවිලි සංස්‌ථාව, නැව්වලට තෙල් සැපයුම් කටයුතු හා ගුවන් යානා තෙල් සැපයුම් කටයුතු ආදී ආයතන ගණනාවක්‌ වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad