අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ දුරකථන වාර්තා පරික්ෂා කර බැලීම සදහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (14) වැලිකඩ පොලීසියට අවසර ලබා දුන්නේය.
ඒ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාළව යි. අදාළ දුරකථනයේ ලියාපදංචි අයිතිකරුගේ නම, ලිපිනය, එහි එමි අංකය, අනතුර සිදුවූ දිනයේ රාතී‍්‍ර 8 සිට රාතී‍්‍ර 12 දක්වා කාලය තුළ එම දුරකතනයෙන් ලබා ගත් සහ ලැබුණු ඇමතුම් සම්බන්ධ සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙසටයි මෙහිදී අදාළ දුරකතන සමාගම වෙත අධිකරණය මගින් නියෝග නිකුත් කර ඇත්තේ.
ඉකුත් පෙබරවාරි මස 29 වැනි දා රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරින් සන්දීප් සම්පත් සහ මනුල මින්සුක අබේසුන්දර යන තරුණයින් දෙදෙනා තුවාල ලැබූ අතර සන්දීප් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

No comments:
Post a Comment