නොරොච්චෝලේ බලාගාරය තවමත් අක්‍රීය තත්ත්වයේ පවතින නිසා ඉල්ලුම සපුරාලීමට තරම් විදුලිබල ධාරිතාවක් ලංකා විදුලිබල මණ්ඩලය සතුව නොමැති බැවින් ඊයේ (14) දින 7දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය කපා හැරීමට විදුලිබල මණ්ඩලයට සිදු වුණි.
මේ නිසා රෝහල්, කර්මාන්ත ශාලා ඇතුළු ආයතන රැසක කටයුතු සාමාන්‍ය පරිදි සිදු නොවූ අතර දුම්රිය සංඥ ක්‍රියාත්මක නොවීම නිසා දුම්රිය ගමනා ගමන කටයුතුද අඩපණ වී තිබිණි.
අද (15) සහ හෙට (16) දෙදින තුළ ද විදුලිය කපා හැරීමට සිදුවන බවයි විදුලිබල මණ්ඩලය දන්වා සිටින්නේ.

No comments:
Post a Comment