රටේ අවශ්‍යතාවට සරිලන තරම් විදුලිබල ධාරිතාවක් මණ්‌ඩලය සතුව මේ වන විට නොමැති නිසා දැනුම්දීමකින් තොරව වරින්වර විදුලිය කපා හරින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.
විදුලිය කපා හරින කාලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළහොත් විදුලිය අරපරිස්‌සම් කිරීමේ උත්සාහය අසාර්ථක වීමට ඉඩ තිබෙන බැවින් නොදන්වා ප්‍රදේශයෙන් ප්‍රදේශයට විදුලිය කපා හරින බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
රට පුරාම විදුලිය බිඳ වැටුණු පසු නොරොච්චෝල බලාගාරයෙන් මෙගොවොට් 900ක් අහිමි වීමෙන් මේ වන විට මෙගොවොට් 350 - 400 ක පමණ හිඟයක පවතින බව නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

No comments:
Post a Comment