දංකොටුව ජනශූන්‍ය ප්‍රදේශයක දී වෑන් රථයක් තුළ පුළුස්සා ඝාතනයට ලක් කළ "නේවි කපිල" නමැත්තාගේ සිරුර භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට ඔහුගේ බිරිඳ පියවර ගෙන තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී "නේවි කපිල" නමැත්තාගේ සිරුර ඇය විසින් හඳුනා ගෙන ඇති අතර මීගමුව දිසා රෝහලේ දී දංකොටුව පොලිසියට කට උත්තරයක් ලබා දුන් ඇය සැමියාගේ සිරුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
තම පියා තවමත් ජීවතුන් අතර සිටින බව සිය දරුවන් තිදෙනා විශ්වාස කරන බවත් හේතුව මත සැමියාගේ සීල් තැබූ දේහය නිවසට ගෙන යැමට නොහැකි බවත් ඇය ප්‍රකාශ කර තිබේ.

No comments:
Post a Comment