ඔබේසේකරපුර වෙඩි තැබීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 3, 2016

ඔබේසේකරපුර වෙඩි තැබීමක්

මීට සුළු මොහොතකට පෙර රාජගිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවතේ දී වෙඩි තැබීමක් සිදුව තිබේ. 

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වේ.

වෙඩි වැදුනු පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ හදිසි අනතුරු එ්කකයට ඇතුළත් කර ඇති බවත් ඔහු ශලයකර්මයක් සඳහා යොමු කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad