රාජිත යළි දිවයිනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

රාජිත යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (17) රාත්‍රියේ යළි දිවයිනට පැමිණි බව වාර්තා වේ.

සිංගප්පූරුවේ මවුන්ට එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර සඳහා ගොස් සිටි ඔහු නැවත පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි.

No comments:

Post a Comment

Post Bottom Ad