මහින්දගේ ජනසටනේ විශ්මිත ගුවන් පින්තූර/වීඩියෝ මෙන්න.. එතෙක් මෙතක් සියළු වාර්තා බිඳ වැටේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

මහින්දගේ ජනසටනේ විශ්මිත ගුවන් පින්තූර/වීඩියෝ මෙන්න.. එතෙක් මෙතක් සියළු වාර්තා බිඳ වැටේ..

ඒකාබද්ද විපක්‍ෂය විසින් ඊයේ දින කොළඹ හයිඩ් පිටියේදී පැවති ‘ජනසටන’ විරෝධතා රැළියට අති විශාල පිරිසක් සහභාගී විය.

එම රැලිය පැවති හයිඞ් පිටිය සහ ඒ අවට සියළු මාර්ග ජනතාවගෙන් පිරී පැවතිනි. රැළියේ අන්තර්ජාල විකාශයද මෑතකදී වාර්තාකල වැඩිම සජීවී නරඹනන් ප‍්‍රමාණයක් පෙන්වීය.

ඇතැම් අවස්ථාවල දස දහසක පිරිසක් අන්තර්ජාලය ඔස්සේ සජීවීව ලොව පුරා පිරිසක් එම රැළිය නැරඹීය. මෙම රැළියේ ඡයාරූප කිහිපයක් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රැළිය ඇමති අයුරු පහත දැක්වෙයි.
















No comments:

Post a Comment

Post Bottom Ad