මාදුළුවාවේ සෝභිත හිමි අපවත් වූවා නොවේ.. එය ඝාතනයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

මාදුළුවාවේ සෝභිත හිමි අපවත් වූවා නොවේ.. එය ඝාතනයක්..

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සාමාන්‍ය අපවත් වීමක් නොව ඝාතනයක් බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ පවසති.

නව ආණ්ඩුවට විරුද්ද වේගෙන එද්දී මෙසේ ඝාතනය වූයේ යයි ධම්මාලෝක හිමියන් කියා සිටියේ ඊයේ දිනයේ අධිකරනයේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.


 

No comments:

Post a Comment

Post Bottom Ad