පොලිසිය සොයන මේ කාන්තාව දන්නවා ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

පොලිසිය සොයන මේ කාන්තාව දන්නවා ද?

මූල්‍ය වංචාවකට සම්බන්ධ බව කියන කාන්තාවක් සොයා පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ, මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලකට අනුවයි.

මෙම කාන්තාව අසත්‍ය ලේඛණ සකසා මුදල් වංචා කළ බවයි පොලිසිය පවසන්නේ. වරුණි සල්ගාදු නම්වන මෙම  සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහායද අපේක්‍ෂා කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. 




No comments:

Post a Comment

Post Bottom Ad