වීරවංශ අද අධිකරණයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

වීරවංශ අද අධිකරණයට

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඇතුළු  6 දෙනෙකුට අද (18) දිනයේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරුගේ ශී‍්‍ර ලංකා සංචාරයට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කොළඹ පිහිටි කාර්යාලය ඉදිරිපිට සිදු කළ විරෝධතාවයකට අදාළව පවරා ඇති නඩුවකට පෙනී සිටීම සඳහා මෙසේ දන්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad