මාලිංග වෙනුවට ජෙෆ්රී වැන්ඩර්සේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

මාලිංග වෙනුවට ජෙෆ්රී වැන්ඩර්සේ

විස්සයි20 ලෝක කුසලානයට එක් ව සිටි ලසිත් මාලිංග මහතා පාදයේ ආබාදයක් හේතුවෙන් ඊයේ (18) යළි ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහුගේ පුරප්පාඩ සඳහා ජෙෆ්රී වැන්ඩර්සේ මහතා තෝරා ගෙන තිබේ.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad