ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (03) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී සිදුවිය.
මෙහිදි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිලිබද සාකච්ඡා කරන ලද අතර දෙරටේ දිර්ඝ කාලීන සබදතා සිහිපත් කිරිමද සිදුවිය.
මෙහිදි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිලිබද සාකච්ඡා කරන ලද අතර දෙරටේ දිර්ඝ කාලීන සබදතා සිහිපත් කිරිමද සිදුවිය.

No comments:
Post a Comment