(UPDATE-1) තුවාළ ලැබූ කඹුරුපිටියේ යසස් මියයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 3, 2016

(UPDATE-1) තුවාළ ලැබූ කඹුරුපිටියේ යසස් මියයයි

අද (03) පස්වරුවේ රාජගිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවතේ  වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ.

ඔහු කඹුරුපිටියේ හර්ෂ සී යසස් නමැත්තෙකු බවයි වාර්තා වන්නේ. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad