'පක්ෂය ගැන හිතලා මැතිවරණ කල් දාන්නේ නෑ' - ඇමති ෆයිසර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

'පක්ෂය ගැන හිතලා මැතිවරණ කල් දාන්නේ නෑ' - ඇමති ෆයිසර්

ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකඩවීම වැළැක්වීමට මැතිවරණ කල්දමනවා යැයි ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බවත් ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂය සිදු කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවත් පළාත් සභා හා පළාත් පළාන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කරයි.

වත්මන් රජය ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් තමා සුරකින බවත් සීමා නීර්ණ කටයුතු අවසන් වූ වහාම මැතිවරණය පවත්වන බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad