නිදහස් පක්ෂ කාරක සභාවේ හදිසි රැස්වීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

නිදහස් පක්ෂ කාරක සභාවේ හදිසි රැස්වීමක්

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ හදිසි රැස්වීමක් අද (02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එහිදී එළැඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇති බවත් පක්ෂයේ විනය කඩකර ඇති සාමාජිකයින්ට එරෙහිව ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

මීට අමතරව නිදහස් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බවත් වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad