වාහන 4ක් ගැටී සිදුවූ මාරක රිය අනතුර (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

වාහන 4ක් ගැටී සිදුවූ මාරක රිය අනතුර (VIDEO)

සීදුව ලියනගේමුල්ලේදි ඊයේ (01) වාහන 04ක් එකිනෙක ගැටී අනතුරක් සිදු වී ඇති බව වාර්තා වේ. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ලෑන්ඩ් මාස්ටරයක්, ත්‍රිරෝද රථයක්, මෝටර් රථයක්, බවුසරයක් සහ ට්‍රක් රථයකි.

බවුසරය ට්‍රක් රථයේ ගැටීමෙන් එහි රියදුරුගේ කකුල සිර වී ඇති අතර එම පුද්ගලයාව එළියට ගැනීමට සීදුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් දැඩි වෙහෙසක් දරා තිබේ.

ඔහුගේ පාද වලට දැඩි හානි සිදු වී තිබීම හේතුවෙන් ඔහු මීගමුව රෝහල වෙත ඇතුළත් කර අැත. මෙම අනතුරත් නිසා මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගය ද අවහිරව පැවති බව වාර්තා වේ.

වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad