අධිවේගයේ ධාවනයට නව පිළියමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

අධිවේගයේ ධාවනයට නව පිළියමක්

අධිවේගි මාර්ග සඳහා ලබාදී ඇති තාවකාලික බලපත්‍ර වෙනුවට ස්ථිර බලපත්‍ර ලබාදීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තිරණය කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට තිබෙන බලපත්‍ර ක්‍රමයට අනුව එය සති දෙකින් දෙකට අලුත් කළ යුතු බැවින් සිදුවන අපහසුතාවයට පිළියමක් ලෙස මෙම තීරණය ගත්බව එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad