සෝමවංශත් ඒකාබද්ධ විපක්ෂ වේදිකාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

සෝමවංශත් ඒකාබද්ධ විපක්ෂ වේදිකාවට

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර මේ වන විට පැවැත්වෙන "ජන සටන" විරෝධතා රැළියේ වේදිකාවට ගොඩ විය.

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන මෙම විරෝධතා රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණීමට නියමිතව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad