ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සහකාර පොලිස් අධිකාරී චමිල් ධර්මරත්න මහතා අද (02) ඇඹිලිපිටිය උසාවියට රැගෙන එනු ලැබීය.
පසුගිය ජනවාරි 04 වනදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසක පැවති සාදයක දී ඇතිවූ ගැටුමකින් තරුණයෙක් මියයාම සම්බන්ධ සිද්ධියට සැකපිට චමිල් ධර්මරත්න මහතා අත්අඩංගුවට ගැනුණි.
ඡායාරූප පහතින්...
පසුගිය ජනවාරි 04 වනදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසක පැවති සාදයක දී ඇතිවූ ගැටුමකින් තරුණයෙක් මියයාම සම්බන්ධ සිද්ධියට සැකපිට චමිල් ධර්මරත්න මහතා අත්අඩංගුවට ගැනුණි.
ඡායාරූප පහතින්...

No comments:
Post a Comment