'රටේ විදුලි දෝශ හදන්න මාස 3ක් වත් ඕනෑ' - විදුලි නි.ඇමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

'රටේ විදුලි දෝශ හදන්න මාස 3ක් වත් ඕනෑ' - විදුලි නි.ඇමති

ජාතික විදුලිබල පද්ධතියේ ඇති දෝෂ සම්පූර්ණයෙන් නිරාකරණය කර ගැනීම සඳහා අවම වශයෙන් තවත් මාස 3ක කාලයක් හෝ ගත වනු ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි.

විදුලි බිඳ වැටීම වැළැක්වීම සඳහා ගත හැකි කෙටිකාලීන කි‍්‍රයාමාර්ග පිිළිබඳ දැනටමත් තොරතුරු රැස් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

No comments:

Post a Comment

Post Bottom Ad