නළු නිළියන්ගේ පැටිකිරිය රන්ජන් හෙළි කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

නළු නිළියන්ගේ පැටිකිරිය රන්ජන් හෙළි කරයි (VIDEO)

ලංකා පුත්‍ර බැංකුවේ බිලියන ගණනින් ණය ලබාගෙන නොගෙවා පැහැර හරින නළු නිළියන් හා මැති ඇමතිවරුන් පිරිසක් ගැන රන්ජන් රාමනායක මහතා හෙළිදරව්වක් කළා.

මාධ්‍ය හමුවක් කැඳවමින් සිදු කළ මෙම හෙළිදරව්වේදී සමාජ සවිබල ගැන්වීම් සහ සුභසාධන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මාධ්‍යවේදීන් ඉදිරියේදීම ලංකා පුත්‍ර බැංකුවේ සභාපතිවරයාට දුරකතන ඇමතුමක් ගෙන මේ පිළිබඳව මාධ්‍යට හෙළි කළා.

(එම වීඩියෝව පහතින් දැක්වේ)


 

No comments:

Post a Comment

Post Bottom Ad