ඇන්ටන් ජෝන්ස් සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

ඇන්ටන් ජෝන්ස් සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 79 වැනි වියේ පසුවුණා.
 

ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ  බයිලා ගායක ශිල්පියෙක් ලෙසයි.

1 comment:

  1. සදාදර ගායකයානන්ට මෝක්ෂ සුවය පතමි.

    ReplyDelete

Post Bottom Ad