මහින්ද කතරගම විශේෂ පූජාවක (PHOTOS)    - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

මහින්ද කතරගම විශේෂ පූජාවක (PHOTOS)   

හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) රාත්‍රී කතරගම පුදබිමට ගොස් ආගමික වතාවත්වල නිරත විය.

ඓතිහාසික කිරි වෙහෙරට ගිය රාජපක්ෂ මහතා බුද්ධ පූජාවක් පැවැත්වීය. අෂ්ඨඵල බෝධියට ගොස් බෝධී පූජාවක් පැවැත්වූ මහින්ද රාජපක්ෂ මහතා කතරගම මහා දේවලයට ගොස් පළතුරු පූජා කර බාරයක්ද ගැට ගැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad