හෙට විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් - තීරණ රැසක් එළියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

හෙට විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් - තීරණ රැසක් එළියට

විශේෂ කැබිනට් රැස්වීමක් හෙට (23) පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ යුරෝපයේ සංචාරයක නිරතවීම හේතුවෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම නොපැවැත්විණ.

එම සංචාරවලදී ගත් තීන්දු තීරණ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේ අරමුණ බව වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad