බොලිවුඩයේ බොහෝ ජනප්‍රියත්වයට පත් ජැකලීන් ෆර්නෑන්ඩස්ගේ පැරණි ප්‍රේමයක් පිළිබඳ මේ දවස්වල කතා බහට ලක් වෙනවා.
ඒ 2011 වසරේ දී අවසන් වෙච්ච රශීඩ් අල් කලීෆා යන බහරේන් කුමාරයා සමග පැවති ප්‍රේම සම්බන්ධය බවත් වාර්තා වේ. කල බිඳ වැටුණු පෙම මේ දවස්වල දළු දාලා කියල තමයි ආරංචිය.
මේ දවස්වල අබුඩාබිවල රූගත කිරීම් කරන ජැකලීන්ගේ සහ වරුන් දවාන්ගේ නව චිත්‍රපටයක්වන ‘Dishoom’ චිත්‍රපයට නිසා ඒ දෙන්නගේ ආදර සම්බන්ධතාවය අලුත්වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ.
ඒ රටේ කුමාරයාවන රශීඩ් අල් කලීෆා කුමරුට අයත් හෝටලයක නැවතිලා ඉන්න ජැකලීන්ට ඔහු එහි දී හමුවීමෙන් අනතුරු ව ඒ සම්බන්ධතාවය නැවතත් ආරම්භ වෙලා.
ඡායාරූප කිහිපයක් පහතින්..
Thursday, February 18, 2016
බහරේන් කුමාරයෙක් එක්ක යාලුවෙලා ඉන්න ලාංකික නිළිය (PHOTOS)
Tags
# ඡායාරූප ගැලරිය
Share This
About විගස පුවත් I Vigasapuwath
ඡායාරූප ගැලරිය
Labels:
ඡායාරූප ගැලරිය
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)












No comments:
Post a Comment