දෙවන Google බැලූනය ලබන සතියේ උඩුගුවනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 26, 2016

දෙවන Google බැලූනය ලබන සතියේ උඩුගුවනට

ලබන සතියේ දිනක තවත් 'ගූගල් ලූන්' බැලූනයක් ශ්‍රී ලංකාවේ දී උඩු ගුවනට යවන බව ශ්‍රී ලංකා තොරුතුරු තාක්ෂණ විද්‍යායතනයේ කළමනාකරු ගවස්කාර් සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කරයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ මෙරට විවිධ ප්‍රදේශවල පවතින අන්තර්ජාල සංඥා නොමැතිවීම ආදී ගැටළුවලට බලපාන සාධක ගූගල් ලූන් බැලූන මගින් විසඳනු ඇති බවත් කඳුකරය ආශ්‍රිත ගම්මානවලට පවා තාක්ෂණික පහසුකම් සලසා දීමට මෙයින් ඉඩකඩ ලැබෙන බවත් ය.

No comments:

Post a Comment

Post Bottom Ad