මේ සම්බන්ධයෙන් ශබ්ද විකාශන යන්ත්ර මගින් ද නිවේදනය කළ අතර පසුව මන්ත්රීවරයාගේ ඇතුළු තවත් පසුම්බි දෙකක් අවන්හලක තිබී සොයා ගත් බව වාර්තා වනවා.
අද පැවති පොල් ගැසීමේ අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.
සීනීගම දෙවාලයට දේව කන්නලව්වට පැමිනි මොහොත
Posted by Sumantha Priyangana on Friday, February 5, 2016
No comments:
Post a Comment