විදෙස් රටවලින් ගෙන්වන ලද සහල් මෙටි්රක් ටොන් 56,500 පමණ සතොස ගබඩාවල ඇතැයි වාර්තා වෙයි.
සතොස සේවකයින් පවසන්නේ පසුගිය කන්නවලදී මිලට ගනු ලැබූ වී තොග නිසා රජයේ වී ගබඩා පිරී ගොස් තිබියදී සහල් ආනයනය කර ගබඩා කර තිබීම පුදුම සමගත බවයි.
ඉදිරි කාලය තුල මහ කන්නයේ අස්වනු නෙළිම ආරම්භ වීමට නියමිත අතර රජයේ තක්සේරැව වන්නේ ඉන් වී අතිරික්තයක් ඇතිවන බවයි.
Sunday, February 7, 2016
වී ගබඩා පිරී ඉතිරෙද්දී සතොස සහල් ටොන් පනස් හයදාහක් රටින් ගෙන්වලා..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment