ඊට සුබ පැතුම් එක් කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය පවසන්නේ කොළඹදී මෙන්ම වොෂින්ටනයේදීද ශ්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කරනු ලැබූ බවයි.
ශ්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළ බසින් ගැයීම පිළිබඳව පක්ෂ හා විපක්ෂ ප්‍රතිචාර මෙම පණිවුඩයට ලැබී ඇති අතර, අමෙරිකානු ජාතික ගීය සිංහල බසින් ගැයිය හැකිදැයිද කළ විමසීමක්ද එහි වනවා.
Happy Independence Day to the people of Sri Lanka. Moved to see national anthem sung in Sinhalese & Tamil in Colombo & in Washington DC.— Nisha Biswal (@NishaBiswal) February 5, 2016
No comments:
Post a Comment