දේශපාලන පක්‍ෂයක් අහෝසි කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 7, 2016

දේශපාලන පක්‍ෂයක් අහෝසි කෙරේ..

මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉල්ලා තිබූ තොරතුරැ ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා හරිත පක්ෂයේ ලියාපදිංචිය අහෝසි කර තිබේ.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්, එම්, මොහමඞ් මහතා පවසන්නේ මේ තත්වය මත එම පක්ෂය තව දුරටත් පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බවයි.

වෛද්‍ය ප‍්‍රසන්න කුරේ ලේකම්වරයා ලෙස කටයුතු ක එම පක්ෂයේ මැතිවණ ලකුණ වූයේ ගුරුලෙත්තුවයි.

No comments:

Post a Comment

Post Bottom Ad