වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ දැන් පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී ඉන්දීය පිතිකරුවන්ට දැඩි පීඩනයක් ගෙනදීමට ශී‍්‍ර ලාංකික වේග පන්දු යවන්නන් සමත් වුණා.
පන්දුවාර 20 ක් අවසානයේ ඉන්දීය කණ්ඩායම ලබාගෙන සිටියේ කඩුලූ 2 ක් දැවී ලකුණු 69 ක් පමණයි. ආරම්භක වේග පන්දු යවන්නා වූ අසිත ප්‍රනාන්දු පන්දුවාර හයක් යවා ලකුණු 18 කට එක් කඩුල්ලක් දවාගෙන සිටිනවා.
අනෙක් වේග පන්දු යවන්නා වන ලහිරු කුමාර පන්දුවාර 5 ක් යවා ලකුණු 16 කට එක් කඩුල්ලයි. බංග්ලාදේශයේ මීර්පූර්හි ශී‍්‍ර බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා.
Tuesday, February 9, 2016
ශී‍්‍ර ලංකා වේග පන්දු යවන්නෝ ඉන්දීය පිතිකරුවන් අසරණ කරති
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment