කිෂානි ජයසිංහගේ ඔපෙරා ශෛලියද රැගෙන මෙරට කලාව ලෝකය ඉදිරියට ගෙන යන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
ස්වාධීන රූපවාහිනියේ පැවති සාකච්චාවකදී අගමැතිවරයා මේ බව කියා සිටියේය.
ලෝකය සෑම රටකම කලා නිර්මාන ලෝකයේ විවිධ කලා ආභාෂයන්ගෙන් පෝෂණය වීම නව ලෝක තත්වය බවද කී අගමැතිවරයා අප එම තත්වයට පැමිණිය යුතුව ඇති බවද එහිදී පැවසීය.
Thursday, February 18, 2016
කිෂානිගේ ඔපෙරා ශෛලිය සමඟ මෙරට කලාව ඉදිරියට ගෙන වනවා.. – අගමැති
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment