වෙලේ සුදාට නඩුවකින් ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

වෙලේ සුදාට නඩුවකින් ඇප

මරණීය දණ්ඩනයට නියම වී  සිටින 'වෙළේ සුදා' නමින් හඳුන්වන සමන්ත කුමාර මහතාට මුදල්  විශුද්ධිකරණ පනත යටතේ  මුල්‍ය අපරාධ විමර්ශන අංශය විසින්  පවරන ලද නඩු වලින් එක් නඩුවකට ඇප හිමි වී තිබේ.

ඒ අනුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු නිශාන්ත පිරිස් මහතා ඔහුට රුපියල් 5,000ක මුදල් ඇපයක් හා  ලක්ෂ 10 බැගින් වූ  ශරීර  ඇප 02ක් ද නියම කෙරුණි.

No comments:

Post a Comment

Post Bottom Ad