යුද සමය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ රහස් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඉදිරියේදී හෙළි කරනු ඇතැයි අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (17) පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි. එහිදී ඡන්දය ගැනීම සඳහා එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් දුන්නේ කවුරුන්ද එම මුදල්වලින් ඔවුන් ලබාගත් ආයුධ මොනවාදැයි යන්නත් හෙළි වෙන බවයි පැවසුවේ.
ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ඉකුත් ආණ්ඩුව සැලකූ ආකාරය කිසිසේත් අනුමත කළ නොහැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
Thursday, February 18, 2016
යුධ සමයේ හෙළි නොවූ රහස් එළියට දාන්න සැරසෙයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment