පළාත් පාලන ඡන්දය මේ වසරේ නැහැ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

පළාත් පාලන ඡන්දය මේ වසරේ නැහැ

පළාත් පාලන මැතිවරණය මේ වස‍රේ පැවැත්වීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

සීමා නිර්ණය කොමිසමේ වැඩකටයුතු තවමත් නිසි ආකාරව සිදු වී නොමැති නිසා මෙම වසර තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වන බව යි ඔහු පැවසූවේ‍. ඔහු මේ බව පැවසුවේ අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවක‍ට එක් වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad