නදීෂා හේමමාලි රංඟනයෙන් දායකත්වය සපයන ඉරාජ් වීරරත්න සංගීතවත් කළ වීඩියෝවක් පිළිබඳව මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා තියෙනවා.
ඒ එම වීඩියෝවේ සජීවී දෙතොල් සිපගැනීම් කිහිපයක් අන්තර්ගත වීම සහ කෙටි කාලයක් තුළ ලංකාවේ වැඩිම දෙනෙකු නැරඹූ විඩියෝව හේතුවෙන්. රංජන් සාලිය හා සමිතා මුදුන්කොටුව එක්ව එම ගීය ගායනා කර ඇති අතර එහි පද රචනා කර ඇත්තේ වසන්ත දුක්ගන්නාරාළ විසිනි.
කෙසේ වෙතත් මෙම ගීතය දවස් 3කදී ලක්ෂ 6කට ආසන්න පිරිසක් නැරඹූ ගීතයද වනවා. එම ගීතය හැදුණු හැටිත් ඒ සම්බන්දව ඉරාජ් සහ වසන්ත දුක්ගන්නාරාළ අදහස් දැක්වූ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. මෙම වීඩියෝව සැදීමට හේතුවද මෙහිදී ඉරාජ් හෙළිකරනවා.
එම වීඩියෝව පහතින් බලන්න
Thursday, January 14, 2016
නදීෂාගේ සිල් බිඳ ගත්ත වීඩියෝව හැදුණු හැටි (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment