ඇඹිළිපිටියේ තරුණයාගේ ඝාතනයට වගකිව යුත්තේ ඕමල්පේ සෝපිත හිමි.. – අවමඟුලේදී චෝදනා.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 11, 2016

ඇඹිළිපිටියේ තරුණයාගේ ඝාතනයට වගකිව යුත්තේ ඕමල්පේ සෝපිත හිමි.. – අවමඟුලේදී චෝදනා.. [Video]

ඇඹිළිපිටියේ නව නගරයේ නිවසක පැවති සාදයකදී පොලිසිය විසින් කල පහර දීමක් නිසා මරණයට පත් වූ සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ මරණයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ ප‍්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයාත් ඔහු ගෙන්වාගත්  ඕමල්පේ සෝපිත හිමියනුත් බව ඊයේ පැවති එම තරුණයාගේ අවමගුලට සහභාගී වූ ප‍්‍රදේශවාසීහු මාධ්‍යට කීහ.

No comments:

Post a Comment

Post Bottom Ad