කොළඹ කොටස් බිමටම හාන්සියි.. වාර්තාවක් තියමින් කඩා වැටේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 11, 2016

කොළඹ කොටස් බිමටම හාන්සියි.. වාර්තාවක් තියමින් කඩා වැටේ..

අද දින මධ්‍යහ්නය වන විට මෑත කාලයේ මුල් භාගය තුල මෙතෙක් දක්නට ලැබුනු විහාලම කඩා වැටීම කොළඹ කොටස් වෙළෙඳ පොලේ දක්වනට ලැබින.

මධ්‍යහ්න 12.00 වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 66.40 කින් පහත වැටී තිබුනේ පෙර දිනයට සාපේක්ෂව 0.99% ක කඩා වැටීමක් පෙන්නුම් කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad