ඔබෙන් පුවත්., - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 11, 2016

ඔබෙන් පුවත්.,

විගස පුවත් 24x7 අප සමග මාධ්‍ය කටයුතු වලට දැන් ඔබටත් සම්බන්ධ විය හැකියි. ඔබ ප්‍රදේශයේ සිදුවන හෝ මග තොටදී ඔබ අසන දකින ජාතික වැදගත්කමකින් යුතු පුවත්, ඔබේ ලිපි, ඡායාරූප අප වෙත එවන්න.

වගකීමෙන් යුතුව ඔබ එවන විස්තර, සිදුවීම්, හෙළිදරව්, ලිපි හෝ ඡායාරූප යනාදිය මෙහි පල කරන්නට අප සූදානම්.. අදාල සියළු විස්තර, සිදුවීම්, හෙළිදරව්, ලිපි හෝ ඡායාරූප vigasapuwath@gmail.com යන විද්‍යුත් ලිපිනය හරහා අප වෙත එවන්න.

No comments:

Post a Comment

Post Bottom Ad