තප්සි පන්නු MAXIM සඟරාවේ සරාගී ඇදුමකින් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 12, 2016

තප්සි පන්නු MAXIM සඟරාවේ සරාගී ඇදුමකින් (PHOTOS)

සුරූපී දකුණු ඉන්දියානු නිළි තප්සී පන්නු ඇදුම් විලාසිතා සම්භන්ධයෙන් වඩාත් කතාබහට ලක්වෙන සරාගී නිළියක්. ඇය මීට පෙර අවස්ථාවන් කිහිපයකදීම ඉන්දියානු මාධ්‍යවල අවධානය දිනාගන්නා ආකාරයේ ඇදුම් විලාසිතා කිහිපයක්ම ප‍්‍රසිද්ධ කරනු ලැබූවා.

වරක් ‘Stardust’ සම්මාන රාත‍්‍රියට ඇය සැරසී පැමිණි සරාගී ඇදුම් විලාසිතාව ගැන බොහෝ දෙනා කතා බහ කරන්නට වුනා. එමෙන්ම ‘GQ Men of the year’ සම්මාන රාත‍්‍රියේද වැඩි දෙනාගේ අවධානය දිනාගන්නට හැකි වුනේද තප්සී හටයි. 

මෑත කාලීනව වැඩි දෙනා තප්සී ගැන කතා බහ කරන්නට වුනේ ඇය සඟරාවට ලබාදී තිබූ සරාගී ඡායාරූප කිහිපය පිළිබදවයිනව වසරේ තප්සී වැඩ අල්ලා ඇත්තේ MAXIM සඟරාවත් සමඟයි. එම සඟරාවේ ජනවාරි කලාපය වෙනුවෙන් ඇය සිය සරාගී සිරුරේ ලාලිත්‍ය මනාව ඔප් නංවා පෙනෙන ආකාරයේ ඡායාරූප රැසකට පෙනීසිට තිබෙනවා.

04 01 02 03 05 06 07

Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad