සරත් ද ආබෘෘට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 12, 2016

සරත් ද ආබෘෘට ඇප

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ මහතාට මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධි චෝදනා බාර දී ඇත.

මෙම කරුණු සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇප 02 මත මුදා හැරීමට නියෝග කළේ ය.

නිවසේ මෙහෙකාරිය අපයෝජනය කළැයි නීතිපතිවරයා විසින්  ඔහුට චෝදනා ගොනු කළේ ය. ඇපකරුවන් පැමිණ නොසිටීම හේතුවෙන් එළැඹෙන මැයි මස 23 වැනි දාට නඩුව කල් තබා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad