පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමේදී මුදල් හෝ පරිත්‍යාග සිදුකරන ලෙසට විදුහල්පතිවරු ගුරුවරු හෝ ආදි ශිෂ්‍ය සංගම් ඉල්ලා සිටියහොත් ඒ පිළිබඳ තම සංගමය දැනුවත් කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.
මුදල් සහ පරිත්‍යාග වශයෙන් දෙමාපියන්ගෙන් අල්ලස් ලබාගන්නා සියලුමදෙනාට එරෙහිව තම සංගමය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත්, මේ නිසා ඕනෑම දෙමාපියෙකුට 0112 458058 දුරකථන අංකයෙන් විස්තර ලබාදිය හැකි බවද එම සංගමය සඳහන් කළේය.
Wednesday, January 13, 2016
ළමයි ගන්න සල්ලි ඉල්ලුවොත් ගුරු සංගමයට කියන්න
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment