රටට දැන් කිසිම ඉලක්කයක් නැති බවත් දිනෙන් දින රටේ ආර්ථික තත්වය කඩා වැටෙන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ , මාතර නූපේ පැවති උත්සවයකට සහභාගිවී මාධ්‍ය වෙත අදහස් දක්වමින් .
භික්ෂුන් වහන්සේලාට නව නිතී පැනවීම රජය විසින් සිදු නොකල යුතු අතරම ඒ සියල්ල භික්ෂුන්ට විසදා ගැනීමට රජය ඉඩ ලබා දිය යුතු බවයි මහින්ද රාජපක්ෂ සදහන් කලේ.
Friday, January 15, 2016
ආණ්ඩුව මේ රටයි ,බුද්ධාගමයි නැත්තටම නැති කරලයි පස්ස බලන්නේ !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment