අදට යෙදිලා තියෙන තෛපොංගල් දිනය ලොව පුරා සිටින සියලුම හින්දු භක්තිකයන් සමරනවා. ඉතිං අපේ රටේ හින්දු භක්තිකයනුත් තෛපොංගල් උත්සවය නිමිත්තෙන් විශේෂ වැඩසටහන් රැසක්ම වගේ සංවිධානය කරලා තිබුණා.
ඒ විදිහට යාපනයේ ජනතාව ද විශේෂ උත්සවයක් සංවිධානය කරලා තිබ්බා. මේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, උතුරු පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් ඇතුළු පිරිසක් එක්වෙලා තියෙනවා. මේ උත්සවයේදි අගමැතිවරයා කතාවක් කළා.
ඒ කතාව අහන්න ආපු දෙමළ ජනතාව වෙනුවෙන් අගමැතිවරයාගේ කතාව පරිවර්ථකයෙකු විසින් පරිවර්ථනය කරමින් දෙමළ ජනතාවට පැහැදිලි කරමින් ඉදලා තියෙනවා. අගමැතිවරයාගේ සිංහල වචන පැහැදිලිව වටහා ගැනීමට බැරි වුනු මේ පරිවර්ථකයාට එකම දේ කිහිපවරක්ම නැවත නැවත කියන්න වුණා. ඒ විතරක් නෙමෙයි මෙහිදී ඒ පරිවර්ථකයාට තවත් ඇබැද්දියක් ද සිද්ධ වුණා..
ඒ අවස්ථාව පහතින් තියෙන මේ වීඩියෝවෙන්ම බලාගන්නකෝ….
Friday, January 15, 2016
අගමැතිගේ තෛපොංගල් කතාවේ වෙච්චි දෙයක් (Video)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment