තෛපොංගල් යනු මෙරට ජාතික උත්සවයක් බවත් කිරිබත් වලට වඩා තෛපොංගල් බත රස බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
අගමැතිවරයා සදහන් කලේ ,මේ වන විට යහපාලනයෙන් මුළු රටටම ඉර පායා ඇති බවයි .
එසේම රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඉදිරියේදී උතුරු ,නැගෙනහිර සදහා විශේෂ දායකත්වයක් ලබා දෙන බවටද අග්‍රාමාත්‍යරයා සහතික වූවා .රාජ්‍ය තෛපොගල් උත්සවයට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියා,
Saturday, January 16, 2016
Home
ඕපාදුප
කිරිබත් වලට වඩා පොංගල් බත රසයි .ඉදිරියේදී යහපාලනයෙන් උතුර ,නැගෙනහිරට වැඩි අවධානයක් ! (VIDEO)
කිරිබත් වලට වඩා පොංගල් බත රසයි .ඉදිරියේදී යහපාලනයෙන් උතුර ,නැගෙනහිරට වැඩි අවධානයක් ! (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment