රංගන ශිල්පිනී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට අයත් හෝමාගම පිහිටි නිවසට අනවසරයෙන් ඇතුළු වූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය සමග දීර්ඝ කාලයක සිට සබඳතා පවත්වන අයෙකු බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ
35 හැවිරිදි සැකකරු පෞද්ගලික ආයතනයක ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කරන්නෙක්. මූලික විමර්ශනවලින් අනතුරුව ඔහු හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Saturday, January 16, 2016
උපේක්ෂාගේ නිවසට ආගන්තුකයෙක් ඇවිත්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment