හිරුණිකා අද අධිකරණය හමුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 12, 2016

හිරුණිකා අද අධිකරණය හමුවට

පුද්ගලයෙකු පැහැරගෙන යාමේ වරදට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් 09 දෙනාට අද (12) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad